රඹුක්කන පොලිස් බලප්‍රදේශයට ඊයේ (19) රාත්‍රියේ සිට පැනවූ ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.
එම ඇඳිරිනීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.

