ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර හමුවක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ (LNW):

දෙරටේ ආයෝජකයින් අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර හමුවක් පවත්වා තිබේ.

ආයෝජන මණ්ඩලය සඳහන් කළේ, ශ්‍රී ලාංකික ආයෝජකයින් සහ ව්‍යාපාරිකයන් සඳහා වියට්නාම වෙළඳපොලේ ඇති අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමද එහිදී සිදුවූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය: දෛනික පාඩුව මිලියන 75ක්. ජම්පර් කතාවත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන්...

විශේෂ ආර්ථික කලාපයක් ලෙස පෝර්ට් සිටි සංකල්පය සැබෑවක් කළ Bay One Residences!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : කොළඹ පෝර්ට් සිටි...

හැමතැනම පැටලිලා බංගලා ක්‍රිකට්

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව මේ...

ආර්ථික අර්බුදය මතක තබා ගන්න : IFC ශ්‍රී ලංකාවට පවසයි..

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාව ලබාගෙන...