අද ඩොලරයේ වෙනස!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ (LNW):

බොහෝ දෙනෙකු අවධානයෙන් පසු වන ඩොලරයේ අගය , ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කෙරුණේ මේ ආකාරයටයි.

ඒ අනුව එලෙස නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව ඇත.

ඩොලරයේ ගැනුම් මිල රු. 286.51 ක් සහ එහි විකුණුම් මිල රු. 295.51ක් ලෙස පහළ ගොස් ඇති බව වාර්තා කර තිබුණි.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...