අද ඩොලරයේ වෙනස!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ (LNW):

බොහෝ දෙනෙකු අවධානයෙන් පසු වන ඩොලරයේ අගය , ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කෙරුණේ මේ ආකාරයටයි.

ඒ අනුව එලෙස නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව ඇත.

ඩොලරයේ ගැනුම් මිල රු. 286.51 ක් සහ එහි විකුණුම් මිල රු. 295.51ක් ලෙස පහළ ගොස් ඇති බව වාර්තා කර තිබුණි.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...

තැන තැන හමුවන අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : නාවික හමුදා නිලධාරින්...

ඩී. එස්. ආදි සිසුවා අයර්ලන්තයෙන් කළ ඉල්ලීම මල් ඵල දරයි: යුරෝ ලක්ෂ 05ක ක්ෂණික ආධාරයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...