තමිල්නාඩුට යන ෆෙන්ගල්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තවත් පැය කිහිපයකින්, ෆෙන්ගල් සුළි කුණාටුව ඉන්දීය ගොඩබිමට කඩාවැදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, අයහපත් කාලගුණයත් සමග චෙන්නායි නගරයට බලපෑ අධික වැසි හේතුවෙන් ගුවන් ගමන්වලට ද බාධා එල්ල විය.

සුළි කුණාටුව අද සවස පුදුචේරි අසල කරයිකාල් හා මහාබලිපුරම් ප්‍රදේශයෙන් ගොඩබසිනු ඇතැයි බලාපොරොත්තු වේ.තමිල්නාඩුවේ සහ පුදුචේරි හි ප්‍රදේශ කිහිපයකට මේ වනවිට රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන අතර, තමිල්නාඩු සහ පුදුචේරි හි පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමා, දුම්රිය ගමනාගමනය ද අත්හිටුවා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...