සිරියා ජනාධිපති බෂාර්ගේ මන්දිරයට සිරියා කැරලිකරුවන් කඩා වදී!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඇලෙප්පෝ හි පිහිටි මන්දිරයට සිරියා කැරලිකරුවන් ඇතුළු වී තිබෙන අතර, ජිහාඩ්වාදී කැරලිකරුවන් රජයේ හමුදාවන්ට එරෙහි ඔවුන්ගේ අඛණ්ඩ සටන් දිගටම සිදු කරගෙන යමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය බ්‍රහස්පතින්දායි කැරලිකරුවන් නගරයේ බලය අත්පත් කරගත් අතර, ජනාධිපති මන්දිරයේ තුවක්කුකරුවන් සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යය තුළ සංසරණය වී තිබුණා.

කෙසේ වෙතත් සිරියානු හමුදාව නැවත සංවිධාන වී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ ද එය සාර්ථක වී නොමැති අතර, ඉරානය හා රුසියාව ද සිරියාවට සහාය පළ කරමින් යුද ආධාර සිරියාවට ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...