ඔක්තෝබරයත් වාර්තා පොතට එක්වෙයි!

Date:

කොළඹ LNW:මෙවර ඔක්තෝබර් මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය පසුගිය වසරේ ඔක්තෝබරය හා සසදා බැලීමේ දී 24% ක වර්ධනයක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මෙහිදී කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඉහළ යාමද විශේෂත්වයක් වී තිබේ.

අපනයන ක්ෂේත්‍රයේ සිදුව තිබෙන මෙම වර්ධනය හේතුවෙන් වෙළද හිගය අඩු වී තිබෙන අතර පසුගිය වසරේ ඔක්තෝබරයේ වෙළද හිගය ඇමරිකානු ඩොලර් මිලියන 683 ක් වූ අතර එය මෙවර ඩොලර් මිලියන 544 දක්වා අඩු වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...