නයිජීරියාවේ ආයුධ සන්නද්ධ පිරිස් ගම්මානවලට පැන කාන්තාවන් හා ළමුන් විශාල පිරිසක් පැහැර ගනියි

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග නයිජීරියාවේ ආයුධ වලින් සන්නද්ධ පිරිස් Zamfara ප්‍රාන්තයේ Kafin Dawa ගම්මානයේ විවාහක කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඇතුළු කාන්තාවන් 50කට අධික සංඛ්‍යාවක් හා ළමුන් විශාල පිරිසක් පැහැරගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ප්‍රහාරක රයිෆල් රැගෙන මිනිසුන් ගෙයින් ගෙට ගොස් මිනිසුන් පැහැරගෙන යන බව නිවැසියන් වාර්තා කළ බවයි.

දරිද්‍රතාවය, විරැකියාව සහ නීති විරෝධී ගිනි අවි ව්‍යාප්තිය හේතුවෙන් වයඹදිග නයිජීරියාවේ කොල්ලකරුවන් ලෙස හඳුන්වන සන්නද්ධ මිනිසුන් විසින් කප්පම් ගැනීම සඳහා පැහැර ගැනීම බහුලව දක්නට ලැබෙන අතර 2014 සිට අවම වශයෙන් ළමුන් 1,400 ක් පැහැරගෙන ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...