වෙඩි තැබීමක්, අයෙක් මරුට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී , මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණ බව වාර්තා වේ.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, ඔහු සිය බිරිඳ හා කුඩා දරුවා සමග වැඩිමහල් සොහොයුරාගේ නිවසේ පැවති සාදයකට සහභාගි වී යළි සිය නිවස බලා පැමිණෙමින් සිටියදී බව පැවසේ.

කැලෑබද ප්‍රදේශයක මග රැකසිටි දෙදෙනෙකු එකවරම මාර්ගයට පැමිණ වෙඩිතබා පළාගොස් ඇති අතර, මීගොඩ නාගහවත්ත පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයෙක්, සිද්ධියෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...