සඳ තාරකා හඬාවී …. – ප්‍රියා සූරියසේන සමුගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික දැඩිකාර සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 80 වැනි වියේ පසු වූයේය.

ප්‍රියා සූරියසේන මහතා විසින් ගායනා කරන ලද රටකින් එහා ඉගිළී, මට වාසනා, මගේ ළමැද සුව යහනක්, කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා, ඇසුරින් මිදීලා, ඈත රන්විමන්, ආදරණීය නේරංජනා, මාගෙ සැමරුම් පොතේ, හිරු ද මුවා වී, සඳ තාරකා හඬාවී, ලිහිනින් රෑන පියා සලන්නේ යනාදී ගීත ගනනාවක්ම දශක කිහිපයක් තිස්සේම අදටත් ජනතාව අතර අතිශයින්ම ජනප්‍රියව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...