ජනාධිපතිගේ කාබනික පොහොර දරුවාටත් කරගහපු මටත් අන්තිමේ මෙහෙමයි කළේ – මහින්දානන්ද

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ දිනවල ඉතාමත්ම දැඩි කළකිරීමකින් පසුවන බව ආරංචිමාර්ග පවසයි.

ඒ, තමන්ට මෙවර කැබිනට් අමාත්‍ය තනතුරක් ලබානොදීම සම්බන්ධයෙනි.

ඔහු මේ සම්බන්ධයෙන් තම හිතවත් දේශපාලනඥයින් කිහිපදෙනෙකු සමග පසුගිය දිනෙක මැසිවිලි නඟා තිබුණේ පහත ආකාරයෙනි.

“ඔය කාබනික පොහොර වැඩේ ජනාධිපතිතුමාගේ දරුවා. ඒකට කරගහන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. අන්තිමේ මමයි මගේ දේශපාලන අනාගතය ගැනවත් නොහිතා ඒකට කරගැහුවේ. ජනාධිපතිතුමා වෙනුවෙන්, එතුමාගේ කාබනික පොහොර වැඩේ වෙනුවෙන් කොයි තරම් නම් කුණුහරුප අහගන්න වුණාද මට මිනිස්සුන්ගෙන් ? මගේ පඹයො හදලා පිච්චුවා රට පුරා. ඒත් මං එතුමා වෙනුවෙන් පෙනී හිටියා. එහෙම කරපු මටත් අන්තිමේ මෙහෙමයි එතුමා කළේ …”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...