Jimmy Carterගේ අභාවය වෙනුවෙන් ජනපතිගේ ශෝකය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ (LNW):

X සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , අමෙරිකානු හිටපු ජනාධිපති Jimmy Carterගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ පිරිසට සහ ඥාතීන්ට, තම බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා සිහිපත් කර ඇත්තේ, ජිමි කාටර් මහතා සිය ජීවිතය පුරා මානව හිමිකම් සහ මානුෂීය කටයුතු වෙනුවෙන් නොසැලෙන කැපවීමකින් කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් ඔහුට 2002 දී නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...