(VIDEO )මාලිමා මන්ත්‍රී කළ හෙළිදරව්ව!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 කොළඹ (LNW):

බෙන්ජි නම් පුද්ගලික ආයතනයේ ප්‍රවාහන සේවාව සැපයීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයක් විසඳීමට ගිය මාලිමාවේ කුරුණෑගල මන්ත්‍රී විජේසිරි බස්නායකට එතැන සිටි පිරිසකගෙන් විරෝධයක් පැන නැගී ඇති බවට මාධ්‍ය වාර්තාවක් පළවන අතර
මෙහි සත්‍ය තත්වය වන්නේ මෙම ප්‍රවාහන සේවය කලින් සිටි දේශපාලකයින්ගේ කප්පම් ඉල්ලමක් බවට පත්ව ඇති තත්වය පිළිබඳ ගැටලුව විසදීමට මාලිමාවේ මන්ත්‍රී මැදිහත්වීම බව විජේසිරි බස්නායක මහතා පවසයි.

එම ප්‍රශ්නය විවිසඳීම සම්බන්ධයෙන් කප්පම් ගන්නා දේශපාලකයින් අකමැති නිසා තමන්ගේ හෙන්චයියන් යොදා මාලිමාවේ මන්ත්‍රීවරයා එලවා දැමීමට කළ උත්සයක් මාධ්‍ය තුළින් වාර්තා වන බවත්, මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට පහරදීම සහ මන්ත්‍රීවරයාට තර්ජනය කිරීමට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තුවන බවත් පවසයි .

එහිදී සිදුවූ සත්‍ය තත්වය පිළිබඳව මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීමක් ද පහත දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේෂ් රත්තරන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: කොරියාවේ Mokpo...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...

කෘෂි නිෂ්පාදන ආර්ථිකයට සංයුක්ත සැලැස්මක්!

කොළඹ LNW:කෘෂි නිෂ්පාදන ජාතික දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත්...

චීනයේ Xizang ස්වායත්තය 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය...