හෙට සියලුම රාජ්‍ය ආයතනවල නිල උත්සව. “ක්ලීන් ශ්‍රී ලංකා” වෙනුවෙන් සමස්ත රාජ්‍ය සේවය දිවුරවයි

සටහන – රුවන් නෙළුගොල්ල

හෙට (ජනවාරි 01) දිනයේදී සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමස්ත රාජ්‍ය සේවයේම නියුතු පිරිසගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන උත්සවයට සමගාමීව සිය සේවා ස්ථානවල රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ නිල උත්සව පැවැත්විය යුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය පහතින් දැක්වේ.