විදුලි ගාස්තු අඩුකිරීම ගැන මහජන උපයෝගිතා කොමිසම කරුණු කියයි!

Date:

කොළඹ LNW:විදුලි ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බවට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණද 2025 පළමු කාර්තුව තුළ එම ගාස්තුව 11.8%කින් පහළ දැමිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

විදුලිය උත්පාදනය සදහා යන පිරිවැය ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තුගතකර තිබෙන මුදලට සාපේක්ෂව රුපියල් බිලියන 16.2 කින් අඩු වන බැවියි එම කොමිසම පවසන්නේ.

තාප විදුලිය වෙනුවට ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීම හරහා පිරිවැය අඩුකර ගත හැකි බව ද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...