චීන හැකර්කරුවන්ගේ ග්‍රහණයට ලක් වූ ඇමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

චීන හැකර්කරුවන් ,ඇමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිවලට අනවසරෙන් ඇතුලු වී තිබෙන බව එරට මාධ්‍ය් වාර්තා කරයි. වැඩිදුරටත් හෙළිව ඇත්තේ, පසුගිය දෙසැම්බර් මාසයේ මෙලෙස ඇතැම් ලියකියවිලි හා සේවා ස්ථාන වෙත හැකර්කරුවන් අනවසරයෙන් ඇතුලු වී ඇති බවයි.

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ පිළිබද විමර්ෂණ කිරීම සඳහා ඇමෙරිකා එෆ් බී අයි හා සෙසු බුද්ධි ආයතන සමග කටයුතු කරමින් සිටින බවත්, තම සේවකයන්ට දුරස්ථ සේවා ලබාදෙන තුන්වන පාර්ශවයක සේවා සපයන්නෙකු හරහා චීන හැකර්කරුවන් තම පද්ධතිවලට ඇතුලු වී ඇති බවත්එම දෙපාර්තමේන්තුව නීති සම්පාදකයින් වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

බියෝන්ඩ් ට්‍රස්ට් ලෙස එම සේවාව හැදින්වෙන අතර, මෙසේ ඇතුලු වී ඇත්තේ එක්වරක් පමණක් බවත් දිගින් දිගට එසේ සිදුව ඇති බව මෙතෙක් හෙළිව නොමැති බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...