මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ (LNW):

අද (31) දින සිට ක්‍රියාත්මක වන පරිදි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා හට ස්ථාන මාරු වීමක් ලබා දී තිබේ.

ඒ අනුව තිළිණ ගමගේ මහතා මොරටුව දිසා අධිකරණය වෙත මාරු කර යවා ඇති අතර, මෙම ස්ථාන මාරුවෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පත් කර ඇත්තේ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...