මාරක රිය අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ (LNW):

හපුතලේ 48 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ, හපුතලේ සහ දියතලාව රෝහලවලටයි. හපුතලේ සිට බෙරගල ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අනතුර සිදුව ඇති අතර,පොලිසිය සඳහන් කළේ, එහිදී රියදුරු විසින් වෑන් රථය මාර්ගය ආසන්නයේ පස් කන්දේ ගැටීමට සලස්වා ඇති බවයි. මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...