මම නලින්ද ජයතිස්ස උනා නම් ….

Date:

මම අනිවාර්යයෙන් ඕනෑම කෙනෙක් මගේ අමාත්‍යාංශයට දෙන ඕනෑම ඩොනේෂන් එකක් පිළිගන්නවා. උගේ වරිගේ හෝ උගේ පැටිකිරිය ගැන හොයන්න ඒක වෙලාව කරගන්න යන්නේ නැහැ.

ඌ කුඩු බිස්නස් කාරයෙක් නම් ඒක ගැන බලාගන්න එක පොලිසියට බාර කරනවා.

මගේ රටේ මිනිස්සුන්ගේ සුභසිද්දිය සහ පොදු දේවල් වෙනුවෙන් ඕනෑම එකෙක් ඕනෑම එකක් කරද්දී මම ඒක ගන්නවා. මගේ හිතට හරියන්නේ නැති එකෙක් ඒක කරනවා නම් අවම වශයෙන් කරබාගෙන ඉන්නවා වැඩේ ඩිස්ටබ් කරන්නේ නැතුව සහ අධෛර්යමත් කරන්නේ නැතුව.

විශේෂයෙන් කතරගම දේවාලේ වගේ එකක් මෙහෙම පැත්තකට බරවීම ගැන ස්තුතිවන්ත වෙනවා. වගේම තවත් විශේෂ අවශ්‍යතා තියන තැන් පෙන්වලා දෙනවා. වෙනත් දේවාල ඒ වගේ දේවල් කරනවා ඒකත් ප්‍රවර්ධනය කරනවා.

දුප්පත් රටක ආධුනික සෞඛ්‍ය ඇමතිවරයෙක් හැටියට උද්දච්චකම පැත්තකින් තියල ලෝකේ ඉන්න ආධාර දෙන්න කැමති මිනිස්සුන්ට කතාකරන්න මේක අවස්තාවක් කරගන්නවා.

වචනයක් කියද්දී දහපාරක් හිතනවා. පස්චාත් නූතනවාදියෙක් හැටියට….

(Image – ක්‍රිකට්වල ඉන්න සුවිශේෂ ජනහිතකාමියෙක් වෙච්ච ස්ටීව් වෝ)

~ මහේෂ් හපුගොඩ

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...