කොළඹ කොටස් වෙළඳපොලේ දැවැන්ත පසුබෑමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශකවල දැවැන්ත පසුබෑමක් ඊයේ (දෙසැම්බර් 03) දිනයේදී වාර්තා වී තිබිණි.

ඊයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42 ක් ලෙසින් සටහන් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් ලෙසින් වාර්තා විය.

මෙසේ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් ඊයේ වාර්තා වූයේ අඛණ්ඩව දින 27ක් තිස්සේ එහි වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පසුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...