විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් වැලිගමට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ (LNW):

දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැලිගම , කප්පරතොට, වල්ලිවෙල මාර්ගයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් අනියුක්ත කර තිබේ.

අද අලුයම සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව, පොලිසිය පැවසුවේය.

යතුරුපැදි 03කින් පැමිණි නාඳුනන පිරිසක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකුට වෙඩි තබා පලාගොස් තිබේ. තවත් පුද්ගල‍යෙකුගේ කලවා ප්‍රදේශයට වෙඩි වැදී තුවාල ලබා ඇති අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියා සිටී.

සබැඳි පුවත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය විසින්,...

චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත වටා විශේෂ යුද අභ්‍යාසයක!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය...

පාස්ටර් ජෙරොම් සහ කතෝලික පල්ලිය අතර වන කලබගෑනිය!

දෙසැම්බර් 28, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ නිහඬතාවය...

එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ඩොලර් බිලියන 2 දක්වා දැවැන්ත කප්පාදුවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් ප්‍රතිසංස්කරණ ඉල්ලා...