ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 16යි. දැන්වත් යුක්තිය ඉටු කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 16ක් වුවත් තවමත් කිසිදු රජයකට මේ ඝාතනයේ සුලමුල සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා කරුණු ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම සිරස මාධ්‍ය ජාලයට ද මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කර වසර 16ක් වන බවත් ලසන්ත වික්‍රමතුංග මහතා සහ රාජා මහේන්ද්‍රන් මහතා යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි බවත් සිහිපත් කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සත්‍ය සොයා යුක්තිය සාධාරණත්වය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (ජනවාරි 08) දිනයේදී පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...