ලොස් ඇන්ජලීස් හි හදිසි තත්වය තවදුරටත් දීර්ඝ කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාකීර්ණ ලොස් ඇන්ජලීස් අගනගර හරහා ඇවිල යන ලැවුගිනි හේතුවෙන් 70,000 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බව වාර්තා වේ.

කැලිෆෝනියාවේ වන විද්‍යා සහ ගිනි ආරක්ෂණ දෙපාර්තමේන්තුවට (CAL FIRE) අනුව, අඟහරුවාදා (07) පෙරවරු 10:30ට පමණ පැසිෆික් පලිසේඩ්ස් හි ගින්න ආරම්භ වූ අතර ඉන් අනතුරුව සැන් ෆර්නැන්ඩෝ නිම්නයේ සිල්මාර් හි හර්ස්ට් ෆයර්, ලිඩියා ෆයර්, වුඩ්ලි ෆයර් සහ ඔලිවාස් ලැව්ගිනි, අඩිය හේතුවෙන් මේවන විට හෙක්ටයාර් 10,938 (අක්කර 27,028)ක් අප්‍රමනයක් දැවී දොස් ඇත.

ලැව්ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලීස් අගනගරය හරහා ඉවත් කිරීම් සහ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් මේවන විට පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර 14,000කට අධික ගිනිනිවන භටයන් මේ වෙනුවෙන් යොදවා ඇත.

කෙසේ නමුත් පවතින සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් ලැවුගිනි වඩාත් ව්‍යප්ත වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...