නව බස් රථ සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ (LNW):

ජාතික ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථ සේවාවක්, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය අතර ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව, කටුනායක පොලිස් ස්ථානයට යාබද ප්‍රධාන මාර්ගයේ නවතා ඇති මෙම බස් රථයෙන් මගීන්ට ගමන් කළ හැකි බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...