කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තට කරුණු පහදයි!

0
2903

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ (LNW):

කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ඇමති සමන්ත විද්‍යාරත්න සිදුකළායැයි පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන අතර, ‘ද්වේෂ සහගත අපහාසය’ සම්බන්ධයෙන්” යන්න ප්‍රධාන කොට ගෙන අදාළ නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් සඳහන් කර ඇත.