බයියො නං අන්දන එක ඇන්දුවා ලොවෙත් නැතිවෙන්න …!

මේ පාර රාජපක්ෂලටත් වැඩිය ටොප් එකට බයියො ඇන්දුවේ අපේ ජා.ජ.බෙ. සහෝදරවරු සෙට් එක..

චන්දෙට කලින් සංකීර්ණ ඩොලර් අර්බූදයට මොනතරම් සරළ විසඳුම්ද අපේ සහෝදරවරු දුන්නේ..

අපේ බයියොත් හිතුවා හඳුන්ගේ යාලුවෝ එවන ඩොලරුයි, රාජපක්ෂලාගේ හොරකම් කරලා උගන්ඩාවේ තියෙන ඩොලරුයි ගෙනාවම පිටාර ගලන්ට ඩොලර් ලැබෙයි කියලා.. ඇයි ණය ඩොලර් බිලියන හතලිහ පොඩි ගානක් කියලනේ අනුරත් කිව්වෙ..

ඊළඟට ලක්ෂ දහයට දොලහට බ්‍රෑන්ඩ්නිව් කාර් දෙනව කිව්වා.. ලයිට් බිල තුනෙන් පංගුවකින් අඩුකරනව කිව්වා.. කාන්චන විජේසේකරලගෙ කොමිස් ගැහිල්ල නැවැත්තුවම පැට්‍රල් දෙකෙන් පංගුවකින් අඩුකරන්ට පුළුවන් කිව්වා..

දුක් විඳින අන්තිම සතිය කියලත් කිව්වද කොහෙද .. ඇද බාපු හරිය මතක තියාගන්‍ටත් අමාරුයි ..

ආයේ නෑ බයියොනං අන්දන එක ඇන්දුවා ලොවෙත් නැතිවෙන්න ….

ඔය ඇති හඳුන්.. දැන් ඇති..!

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...