අපේක්ෂිත ඇප ඉල්ලූ මනූෂව චෝදනා කිහිපයකට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

Date:

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (ජනවාරි 15) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළ බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ලැබුණු කැඳවීමකට අදාළව ය.

කෙසේවෙතත් ඔහුව ඔහුගේ සහෝදරයා වන තිසර නානායක්කාරට එල්ල වී ඇති විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීමේ චෝදනාව සහ අල්ලස් චෝදනා ඇතුළු වෙනත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාරක අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : සුඛෝපභෝගි බස් රථයක්,...

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...