යුපුන්ගෙන් හොඳ ආරම්භයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 19 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේම වේගවත්ම මිනිසා ලෙස හැඳින්වෙන යුපුන් අබේකෝන් 2025 තරග වාරය අරඹමින් ඇලෙස්සියෝ ගියෝවන්නි අනුස්මරණ ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 60 තරගය නියෝජනය කරමින් කැපී පෙණෙන දස්කම් දක්වනු ලැබුවා.


එම ඉසව්වේ තමන් සහභාගි වූ මූලික තරගයේ දී පළමුවැනියා බවට පත් වූ යුපුන්,තත්පර 6.70 ක් වූ තමන්ගේ හොඳම කාලීන කාලය වාර්තා කරමින් එම මූලික තරගයේ පළමුවැන්නා බවට පත් වුණා.අවසාන තරගයේදී යුපුන් තමන්ගේ හොඳම කාලින දක්ෂතාවය තව දුරටත් දියුණු කරමින් තත්පර 6.68 ක දක්ෂතාවයක් දක්වා තරගාවලියේ මීටර් 60 ඉසව්වේ සිව්වැනි තැනට පත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...