ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ අවසන් කටයුතු අද

Date:

අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (ජනවාරි 20) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

කලක් තිස්සේ අසනීපයෙන් පසුවූ ඒ මහතා ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වූ අතර ඒ වනවිට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.

තම අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකරන ලෙස වික්ටර් අයිවන් මහතා කර තිබූ ඉල්ලීමක් අනුව අද පෙරවරුවේ සිට ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ගාල්ල, රුහුණු මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර සවස 05.00 ට කරාපිටිය දඩැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...