ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගනී !

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ නියෝගයකට අත්සන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Covid-19 වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරුවන බවට චෝදනා කර තිබු අතර ඒ අනුව, වසරක කාලයක් යනතෙක් ඇමරිකාවෙන් කිසිදු ආධාරයක් නොලැබෙනු ඇත.

එක්සත් ජනපදය මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන අතර එහි සමස්ත අරමුදල්වලින් 18% ක් පමණ දායක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...