දේශපාලන පළිගැනීම් නැහැ.හැබැයි රටේ නීතිය හැමෝටම පොදුයි – අධිකරණ ඇමතිගේ සංඥාව!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය ඇතුළු විමර්ශන රැසක් කඩිනම් කර තිබෙන අතර කිසිවෙකුගෙන් හෝ දේශපාලන පළිගැනීමක් සිදුනොකරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (210 පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

විමර්ශනවල ප්‍රගතිය අනාවරණය කළ නොහැකි නමුත් යම් විමර්ශන ප්‍රමාණයක් කඩිනම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කිසිවෙකුගෙන් හෝ දේශපාලන පළිගැනීමක් නොකරන අතර රටේ නීතිය සියලුදෙනාටම පොදු බව පෙන්වා දිය යුතු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...