සටහන – රුවන් නෙළුගොල්ල
කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 17,000 ඉක්මවා ගොස් තිබේ.
අද (ජනවාරි 23) දහවල් 12.28 ට පමණ මෙසේ ඒකක 17,000 ඉක්මවා ගිය සියලු කොටස් මිල දර්ශකය මේ වනවිට (01.22) ඒකක 17,032.57ක් වශයෙන් සටහන්ව ඇත.