Adidas සමාගම ගත් කණගාටුදායක තීරණය!

රෂිකා හෙන්නායක ජනවාරි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලොවක් දිනූ Adidas සමාගම සිය ජර්මන් මූලස්ථානයේ, රැකියා අවස්ථා 500 ක් දක්වා කපා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ලොව දෙවන විශාලතම ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදකයා ලෙස සැලකෙන සමාගමේ, පුද්ගලයින් 5,800 ක් පමණ සේවයේ නියුක්ත බවයි. සැලසුම් කර ඇති රැකියා කප්පාදුව පිළිබඳව මීට ඉහත සමාගම් කළමනාකරු විසින් දැනුම් දීමක් ද සිදුකර ඇත.

කෙසේ නමුත් සමාගම කොපමණ රැකියා ප්‍රමාණයක් කපා හරිනු ඇත්දැයි නිල වශයෙන් තීරණය කර නොමැති බව සඳහන්වේ . විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, නමුත් තනතුරු 500 ක් දක්වා ප්‍රමාණයකට බලපෑම් ඇති විය හැකි බව‍යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...