රේගුවෙන් බිලියන 1531ක බදු අදායමක්.2025 ඉලක්කය බිලියන 2250ක්!

Date:

කොළඹ LNW:රේගුවට පසුගිය වසරේදී රුපියල් බිලියන 1531 ක බදු ආදායම් ඉලක්කයක් සපුරාගැනීමට හැකි වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

පසුගිය වසරේ රේගු බදු ආදායම් ඉලක්කය රු. බිලියන 1533 කව පැවති ඇති අතර ඉන් රු.බිලියන 1531.2ක් උපයා ගැනීමට හැකිව තිබෙන බවයි අරුක්ගොඩ මහතා සඳහන් කරන්නේ.

එය 99.98%ක බදු ආදායම් ඉලක්කය සපුරා ගැනීමක් ලෙසද දැක්වෙයි.

මේ අතර 2025 වසරේ රේගුවේ බදු අදායම් ඉලක්කය රු.බිලියන 2250ක් වන අතර එය අභියෝගාත්මක ඉලක්කයක් වුවත් එය සපුරාගැනීම වෙනුවෙන් විවිධ වෙනස්කම් කරමින් කාර්යක්ෂමතාව වැඩිකරමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවද අරුක්ගොඩ මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...

ඉන්දියාව සහ මැලේසියාව අතර ශක්තිමත් සබදතාවක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...