යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (ජනවාරි 25) පෙරවරුවේ අත් අඩංගුවට ගන්නා ලද ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සවස අලුත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණු අතර ඔහුව ලබන සඳුදා (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...