කලකට පසු අනුරපුරයේදී ජනපතිගෙන් අර්ථවත් කථාවක් (VIDEO)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පවත්වන “සුහද හමු” මාලාවේ අනුරාධපුර රැස්වීම ඊයේ (ජනවාරි 26) පැවැත්විණි.

ජනාධිපතිවරයා එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණය, නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම, ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය යළි තහවුරු කරගැනීම, ජාත්‍යන්තර සහාය තහවුරු කරගැනීම, ඉන්දීය ආධාර, චීන ආධාර, සහනාධාර ලබාදීමේ විනිවිදභාවය, වරායේ තදබදය විසඳීම, සංචාරකයින් මිලියන තුනක ඉලක්කය, සංචාරක නැරඹූම් ස්ථාන සංඛ්‍යාව වැඩිකිරීම, අනුරාධපුර නගරය සන්නාමකරණය, උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය, නව විදුලි බලාගාර ඉදිකිරීම, ව්‍යවසායකයින් සඳහා සහන පොලී ණය ලබාදීම, කිරි ගොවිපළ ඇතිකිරීම, නාගරිකව නවීන බස් රථ සහිත පොදු ප්‍රවාහන සේවයක් ඇතිකිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීම් සිදුකළේය.

ඒ අනුව 2025 වසර සඳහා ආර්ථිකය මෙහෙයවීමේ විස්තීර්ණ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සැලකිය යුතු අදහසක් ජනාධිපතිවරයාගේ එම කතාවේ අන්තර්ගතව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...