අමාත්‍යංශ අධීක්ෂණය කිරීම සදහා විශේෂ කමිටු!

Date:

කොළඹ LNW:සෑම අමාත්‍යංශයක්ම අධීක්ෂණය කිරීම සදහා විශේෂ කමිටු පිහිටුවීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.

අදාළ විෂය පථයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහිත පිරිසක් එම කමිටුවල සාමාජිකත්වය දරන අතර සාමාජිකයන් දහයත් පහළොවත් අතර සංඛ්‍යාවකින් යුතු මෙම කමිටු සකස් වනු ඇති බව සඳහන්.

එම කමිටු සාමාජිකයින්ට කිසිදු දීමනාවක් නොලැබෙන අතර ස්වෙච්ච්ජා සේවයක් ලෙස එය දක්වා ඇති බවද සඳහන්.

එවැනි යාන්ත්‍රණයක් චීනයේ හා වියට්නාමයේ ද ක්‍රියාත්මකයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...