එජාප/සමඟි සාකච්ජා සාර්ථකයි – රනිල් සහ සජිත් අතරත් සාකච්ජාවක්?

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු යොදමින් පවතින බව වාර්තා වෙයි.

ඉදිරි සති දෙක තුළ එම සාකච්ජාව පැවැත්වෙනු ඇති බව සඳහන්.

දෙපාර්ශවයේ එක්වීම වෙනුවෙන් මේ දිනවල පැවැත්වෙන සාකච්ජා සාර්ථක බවත් දෙපාර්ශවයටම එකඟවිය හැකි පොදු තත්ත්වයක් ඇති කරගැනීමට උත්සාහයක යෙදෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව අලියා හෝ ටෙලිෆෝනය යන සලකුණු දෙක වෙනුවට වෙනත් පොදු සලකුණක් යටතේ එක්විය හැකි වටපිටවන් ගැන සාකච්ජා සිදුවෙමින් තිබේ.

දෙපාර්ශවය එකඟතාවකින් තොරව තවදුරටත් ගමන් කිරීම තුළ දෙපාර්ශවයටම දේශපාලන අනාගතයක් නොමැති හෙයින් දෙපර්ශවයම නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේම සිටි පිරිස් වන නිසා නායකත්ව ප්‍රශ්න ඇතුළු ප්‍රමුඛ කාරණා ගැන එකඟතාවක් ඇතිකර ගත හැකි බවට එජාපය පාර්ශවයෙන් විශ්වාසය පළකර ඇති බවද සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...