යෝෂිතගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

ඇප මත නිදහස් වූ යෝෂිත රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අනීතික ලෙස අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...

කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !

සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...

හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර...

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...