මහින්ද මහත්තයෝ ඔයාට යන්න බැරිනම් මොකද වෙන්නේ කියල බලන් ඉන්න – ස්ටාලින් (VIDEO)

Date:

හෙට දින වැඩ කරන පන්තිය සමස්තයක් ලෙස වැඩවර්ජනයට යොමුව ඇති මොහොතක වහාම ආණ්ඩුව ගෙදර යා යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කළේය.

ඒ, අද (27) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ඊයේ දින නිකුත් කරන ලද චක්‍රලේඛය හරහා අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර ජනතාවට සහන දීමට ආණ්ඩුවට තවදුරටත් හැකියාවක් නැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

තවදුරටත් ආණ්ඩුව බලයේ රැඳී සිටීමට උත්සහ කරන්නේ හොරකම රජ කරවා ඇති තත්ත්වයක හටගෙන තිබෙන බිය නිසා බවද ස්ටාලින් මහතා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...