වසර දෙක හමාරකට පසුව වැන්ඩර්සේ ට ටෙස්ට් තරග අවස්ථාවක්

Date:

සටහන – නිෂ්මං රණසිංහ
ජනවාරි 29, කොළඹ (LNW):
ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය පළමු ටෙස්ට් තරගයට 2022 ජූනි 29 වන දා සහභාගි වී ඇති ජෙෆ්රි වැන්ඩර්සේට අද (29) සිය දෙවන ටෙස්ට් තරගය සඳහා අවස්ථාව හිමි වී ඇත.ඒ වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කරන්නට නම් කළ හ්‍රී ලංකා කණ්ඩායමට වැන්ඩර්සේ ගේ නමද ඇතුළත් කර ඇති බැවින්ය.එක් වේග පන්දු යවන්නෙක් (අසිත ප්‍රනාන්දු) පමණක් ඇතුළත් කර ඇති කණ්ඩායමට බොහෝ විට අතිරේක පන්දු යැවිමේ වගකීමක් සිඳු කරන්නට ඇන්ජලෝ මැතිව්ස්ට සිඳු වනු ඇත.ප්‍රභාත් ජයසූරිය සහ නිශාන් පීරිස් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රදානම අවිය වන දඟ පන්දුව ශක්තිමත් කිරීමට වැන්ජර්සේ ද කැඳවා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම
ධනංජය ද සිල්වා,දිමුත් කරුණාරත්න,ඔෂධ ප්‍රනාන්දු,දිනේශ් චන්දිමාල්,ඇන්ජලෝ මැතිවිස්,කමිඳු මෙණ්ඩිස්,කුසල් මෙණ්ඩිස්,ප්‍රභාත් ජයසූරිය,නිශාන් පීරිස්,ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දු

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...