අනේ අපට නොමසුරුව ඩොලර් පරිත්‍යාග දෙන්න. නාස්ති කරන්නෑ සත්තයි – මහබැංකුවෙන් ඉල්ලීමක්

Date:

තමන් වෙත නොමසුරුව විදේශ විනිමය පරිත්‍යාග කරන්නැයි ශ්‍රී ලංකා මහබැංකුව ඉල්ලා සිටී.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ සහාය දීමට අපේක්ෂා කරන වෙනත් ඕනෑම අයෙකු හෝ ආයතනයකින් මෙසේ විදේශ විනිමය බලාපොරොත්තු වන බවයි මහබැංකුව පවසන්නේ.

එසේ ලැබෙන විදේශ විනිමය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන වැනි බෙහෙවින්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා පමණක්ම භාවිතා කරන බවට තමන් සහතික වන බවත් මහබැංකුව සඳහන් කරයි.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...