රනිල් – මෝදි හමුවක් පෙබරවාරි 27 !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් පෙබරවාරි 27 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයක් අනුව මෙම හමුව පැවැත්වෙනු ඇති බව සඳහන්.

දැනට එක්සත් රාජධානියෙහි සංචාරයක නිරත වී සිටින රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව දින හතරක සංචාරයක් සඳහා ඕමාන් රාජ්‍යයට යාමට නියමිතව ඇත.

එම ඕමාන සංචාරයෙන් පසු ඒ මහතා ඉන්දියාව බලා යාමට නියමිත අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

රතු පලස දිගේ දිදුලන තරු… අමතක නොවන fashion moments…...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...