නාමල්ට අධිචෝදනා – ඇප මත නිදහස්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අධිචෝදනා භාරදීම අද (පෙබරවාරි 18) කොළඹ මහාධිකරණය හමුවේ සිදුකෙරිණි.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාව ඇප මත මුදාහරින ලෙස මහාධිකරණය නියෝග කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය ලෙබනනයට නව ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය වසරේ...

දිට්වා සුළි කුණාටුවෙන් කර්මාන්ත 3,200 කට අධික සංඛ්‍යාවකට හානි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : කර්මාන්ත අමාත්‍යාංශය විසින්...

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...