නීතීඥ සංගමයේ නව සභාපති රජීව්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා වශයෙන් රජීව් අමරසූරිය මහතා පත්වී තිබේ.