පළාත් පාලන මැතිවරණයට අදාළ අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි 02 වනදා සිට ආරම්භ විය යුතු බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මහා නගර සභා 27ක්, නගර සභා 36ක්, ප්‍රාදේශිය සභා 274ක් සඳහා මෙසේ සභිකයින්ගේ ධුර කාලය අදාළ දිනයේ සිට ආරම්භ වීමට නියම කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...