පවතින අධික උෂ්ණත්වය ගැන පාසල් වලට විශේෂ නිර්දේශ මාලාවක්!

0
1120

රෂිකා හෙන්නායක පෙබරවාරි 20, කොළඹ (LNW):

මේ වනවිට දිවයිනට බලපා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත්කර ඇති අතර, මෙම නිර්දේශ සියලුම පළාත් ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යවා ඇති බව පැවසේ.