‘රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න’: පොලිසියෙන් තාරුණ්‍යට වැදගත් පණිවුඩයක්

0
610

රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොලීසිය මඟින් ‘රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න’ යනුවෙන් සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ දැනුවත් කිරීමක් සිදුකර ඇත. එහි දක්වා ඇත්තේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලීසියට වාර්තා කරන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා 119/1997 යන දුරකතන අංක සඳහන් කර තිබෙනවා.

එම දැනුම්දීම පහතින් දැක්වේ.