මීගමුවේ තවත් වෙඩිතැබීමක් අවසන් මොහොතේ ව්‍යර්ථ වෙයි !

Date:

මීගමුව ප්‍රදේශයේදී අද (පෙබරවාරි 21) දහවල් සිදුකිරීමට ගිය තවත් වෙඩිතැබීමක් අවසන් මොහොතේ ව්‍යර්ථ වී තිබේ.

මීගමුව, කාමච්චෝඩේ පොල භූමියේ පිහිටි වෙළඳසැලක හිමිකරුවකු වන චමින්ද හෙවත් මිරිස් ඇන්තනීගේ පුත්‍රයා ඉලක්ක කර වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇති බව සඳහන්.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙසේ වෙඩිතැබීමට උත්සාහ කළත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන් පළාගොස් ඇත.

කමාන්ඩෝ සාලින්ද නමැති සංවිධානාත්මක අපරාධකරුවකු මෙම වෙළඳසැලෙන් කප්පම් ඉල්ලා ඇති අතර එය නොගෙවීම හේතුවෙන් මෙසේ වෙඩිතැබීමට උත්සාහ දරා ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...