රුවන්වැලි සෑයේ දිවුරුම් දීපු රාජපක්ෂලාට අන්තිමට ඥානක්කාගේ පෙරේතයා වැහුණා! (VIDEO)

Date:

රුවන්වැලි සෑයේ දිවුරුම් දීපු රාජපක්ෂලා අන්තිමට නැවතුණේ ඥානක්කාගේ පෙරේතයා ළඟ වන අතර එයින්ම රාජපක්ෂවරුන් සිය ගෝත්‍රික බව පෙන්වා ඇති බව ජන හඬ සංවිධානයේ සභාපති කපිල රාජපක්ෂ මහතා පවසයි.

මේ වන විට පවතින ජන විරෝධය හමුවේ මෙම ගෝත්‍රික කණ්ඩායමම නිවා අඩස්සියට පත්ව සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

එදා විමල් වීරවංශ,උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාරගේ වචන අසා අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෑමෙන් අවසානයේ දරුවන්ට බීමට තිබූ කිරි වීදුරුවත් අහිමි කළ බව රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...