ප්‍රවීන සටන් නළු විල්සන් කරු සමුගනී !

Date:

ප්‍රවීන රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.

සිංහල සිනමාවේ සටන් නළුවෙකු ලෙස ජනාදරයට පත් වූ කරුණාරත්න මහතා ප්‍රකට වූයේ විල්සන් කරු යන නමිනි.

1974 වසරේදී හදවත් නැත්තෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි කරුණාරත්න මහතා චිත්‍රපට 250 කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...